පොප් ලොවේ රජු මයිකල් ජැක්සන්ගේ ජැකට්ටුව වෙන්දේසි වෙයි - (PHOTOS)

By Sewvandhi Nov 11, 2023 03:41 PM GMT
Report

 විදෙස් මාධ්‍යසඳහන් කළේ ලන්ඩන් නුවර ඊයේ (10) පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හයදහසකට අලෙවි වී තිබෙනවා.

ඒ පවුම් දෙලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් බවයි වාර්තා වන්නේ.

මෙම ජැකට්ටුව මෙන්ම තවත් සංගීතඥයින්ගේ සිහිවටන 200 ක් පමණ මෙම වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා.

GalleryGalleryGallery