ඉන්ධන අර්බුදය ඖෂධවලටත්..

Sri Lanka
By krishani Jul 03, 2022 06:05 AM GMT
Report

දිවයින පුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවත් ඉන්ධන නොමැතිවීමත් සමග මතුව ඇති ප්‍රවාහනය පහසුකම් නොමැති වීම එයට හේතුව බවත් සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join