වහාම ලිට්රෝ සමාගම කෝප් කමිටුව හමුවට කැඳවයි..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Litro Gas
Litro Gas Price
By Sewvandhi
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන හෙට (05) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
අනිද්දා (07) එම කමිටුව හමුවට මහජන උපයෝගීතා කොමිසන් සභාව කැඳවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ද හෙට රැස්වන අතර, ඊට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැඳවා තිබෙනවා.
රජයේ මුදල් කාරක සභාව ද හෙට රැස්වන අතර, ඊට කැඳවා ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |