වෙරළ තීරයට ගොඩ ගැසූ මළසිරුර

Jaffna Sri Lanka
By Sewvandhi Jul 03, 2022 08:53 AM GMT
Report

යාපනය - ඌර්කාවත්තුරෙයි වෙරළ තීරයට මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ සොයාගත් මෙම සිරුර 57 හැවිරිදි යාපනය - ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකුගේ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔහු මාළු ඇල්ලීම සඳහා ගිය යාත්‍රාව ද මේ දක්වා සොයාගෙන නොමැති අතර, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

.................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now