පාස්පෝට් නිකුත් කිරිම සම්බන්ධයෙන් විශේෂ පණිවිඩයක්..
Sri Lanka
By krishani
අද (04) සිට එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත් නිකුත්කිරීම මාතර, වවුනියාව, සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව එම කාර්යාල ඔස්සේ දෛනිකව එක්දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙක්ට මෙම සේවාව සපයන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |