Back
Desktop
ශ්‍රී ලංකාව
ලෝකය
සිනමාව
ක්‍රීඩා
තාක්ෂණ
ගොසිප්
වෙනත්
ජීවන රටාව
ආධ්‍යාත්මිකත්වය
ව්‍යාපාරික
ජෝතිෂ්‍ය/ලග්න පලාපල
හදිසියකට වැඩක් කරන්න ගියොත් Phone එකේ signal drop වෙනවද?
By Wayomi
May 08, 2022 11:32 AM GMT
Wayomi
in
රචනා
Report
Report this article
×
Name
Email
Describe the Issue
Share
0
Shares
Mobile Phone එක අතේ නැත්නම් ගොඩක් අයට දැනෙන්නේ ඇගේ කොටසක් නැති වුණා වගේ. හැබැයි හදිසියකට massage එකක් call එකක් ගන්න ගියාම signal නෑ. ඒ වෙලාවට phone එක හදපු එකාගේ ඉඳලා හැමෝටම බනින්නේ නැතිව , phone එකේ signal හිටි ගමන් ඇති වෙන්නේ, නැතිවෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න.
phone එකේ signal drop වෙන හේතු
- signal කුලුණෙන් කිසිම බාධවක් නැතිව signal ලබාගන්න නම් මේ බාධක ටික මඟ අරින්නම වෙනවා. මොකද බිත්ති, ජනෙල්, විදුරු, යකඩ ගස්, කඳු, කඳු, උස් ගොඩනැගිලි, ලෝහ ව්‍යුහයන් හෝ ඝන බිත්ති හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය, ලෝහ හෝ කොන්ක්‍රීට් හරහා signal ගමන් කරන්නේ නැහැ. එතකොටතමයි phone එකේ signal නෑ කියලා කෑගහන්නේ.
- කාලගුණික වෙනස්වීම් නිසාත් signal drop වෙනවා. ඒ කියන්නේ වැසි, සුළිකුණාටු වැනි තත්වයන්. මොකද ඉලෙක්ට්‍රොනික් මැග්නටික් තරංග හරහා තමයි phone signal ගමන් කරන්නේ. මෙවැනි කාලගුණික බලපෑම් නිසා ඉලෙක්ට්‍රොනික උපකරණ, ලෝහ වස්තු වැනි අභ්‍යන්තර මැදිහත්වීම් හෝ චුම්බක හෝ ඉලෙක්ට්‍රොනික සංඥා යවන සහ සෛල තරංගවලට බාධා කරනවා.
- කුලුණෙන් ඈතට යන්න යන්න කොහොමත් signal ප්‍රමාණය අඩු වෙනවා.
- Trafic එක වැඩි වීම. ජනාකීර්ණ ප්‍රදේශ වලදී signal අඩු වෙන්න පුළුවන්. මොකද හැමෝමටම signal ලැබෙන්නේ එකම කුළුණකින් වීම නිසා.
- phone එකේ battery ලෙවල් එක අඩු වීම නිසාත් signal drop වෙන්න පුළුවන්. phone එක ළඟම තියෙන කුළුණට සම්බන්ධ වීමට උත්සාහ කරන විට, එය බැටරියෙන් බලය උරා ගන්නවා. phone battery අඩු වූ විට, එම ක්‍රියාවලිය සඳහා හැකිතාක් බලය ඉතිරි කර ගැනීම සඳහා අඩු බලයක් භාවිතා කරන නිසා signal අඩු වෙනවා. ඒ වගේ වෙලාවට phone එකේ data, wifi, bluetooth off කරලා තිබ්බොත් battery අඩුවීම ටිකක් හරි පාලනය කරනවා.
- ඒ වගේම තමයි සුර්යයාගේ විවිධ පිපිරීම් සිදු වෙනවා. ඒවායේ තියෙන ගෑස් නිසා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට බලපාන්න පුළුවන්. ඒකෙන් සැටලයිට් වලින් දෙන signal වලටද බලපෑම් එල්ල වෙන්න පුළුවන්.
තව දුරටත් රචනා පුවත් කියවීමට මෙතන ක්ලික් කරන්න
කිරි අම්මා දානයකට නිවැරදිව කිරිඅම්මා කෙනෙක් තෝරාගන්නේ කොහොමද ? - හරියටම කිරිඅම්මා දානයක් කරන්නේ මෙහෙමයි.
ඔයත් ෆෝන් එක බැක් කවරෙත් තියෙද්දිම චාජ් කරනවද..? චාර්ජ් කරද්දී මේ වැරදි කරනවනම් ෆෝන් එකේ ආසාව නැති කරගන්න..
කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)
සිරස්තල
ජනප්‍රිය
විශේෂාංග ලිපි
අද සිදුවූ බිහිසුණු කේඩීයූ අනතුර ගැන බදුල්ල රෝහලේ අධ්යක්ෂවරයා තැබූ සංවේදි සටහන...(PHOTOS)
පැය 18 කට පෙර
විශේෂ පුවත්
හැලයගේ උපන්දිනේට සීදේවි දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක මෙන්න. පියත් පුදුම කළ සදනි (PHOTOS)
බෝඩිමක සිටි කාන්තාවකට මෙහෙම කරන්ම පුළුවන්ද.. ගමක් කළඹමින් ඇහෙන භයානක කතාව..
වැටුප් වැඩිවීම්.. මෙන්න දිනය උණුසුම් කළ රටම කැළඹූ පුවත් සියල්ල මෙතනින් බලන්න.
රට කාටද? හිංගියේ ජල්.. අද රටම උණුසුම් කරමින් රටම හිනැස්සූ දේශපාලන කතා මෙන්න.. (VIDEO)
ඔබත් පරිස්සමෙන් ලස්සන වෙන්න සැලූන් ගිහින් අන්තිමට සිදුවූ දේ මෙන්න..