ෆේස්බුල් ,ටික් ටොක් , යූටියුබ් වීව්ස් නැද්ද? සෝෂල් මීඩියාවල පෝස්ට් එකක් දාන්න නම් හොදම වෙලාව මෙන්න..

Facebook Youtube TikTok Instagram Social Media
By Sithumini Oct 15, 2024 11:18 AM GMT
Report


මේ වන සෝෂල් මීඩියා නැතුවම බැරි තරම් ඒ තරම් අපි ඒ දේවල් වලට ඇලිලා තියෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා භාවිත කරන පිරිස තව තවත් වැඩි වෙමින් තිබෙනවා.

අද අපි ඔබට කියන්ම යන්නේ ඔයා සෝෂල් මීඩියාවල පෝස්ට් එකක් දානවනම් හොදම වෙලාව මොකක්ද කියලා. ඒ ක විවිධ සෝශල් මීඩියා වලට වෙනස්.

Facebook

මේ වෙද්දි ගොඩක් දෙනෙක් ඉන්නෙම ෆේස්බුක් එකේනේ. ඉතින් ඔයාට ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න ඕනිනම්,

ඉරිදා සහ සෙනසුරාදා

උදේ 9ත් සවස 2ත් අතර

සවස 6ත් රෑ 9ත් අතර

Tik Tok

බොහෝ දෙනෙක්ට ඉක්මන්ටම ඔයාගේ කන්ටෙන්ට් සමීප කරන්න පුළුවන් හොදම සමාජ මාධ්‍ය තමයි ටික් ටොක් කියලා කියන්නේ. ඉතින් ඔයාට ටික් ටොක් හරාහා ඔයාගේ කන්ටෙන්ට් එකට හොද රීච් එකක් ගන්න ඕනිනම්,

සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා

සවස 5ත් රෑ 8ත් අතර

Instergram

හැමෝම තමන්ගේ ලස්සන ලස්සන ෆොටෝ සමාජ ගත කරන්න භාවිත කරන්නේ ඉන්ස්ටර්ග්‍රෑම්නේ. ඉතින් ඔයාටත් ඔයා වැඩි රීච් එකක් ගන්න ඕනිනම් ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ට්,

සදුදා ,බදාදා සහ බ්‍රහස්පතින්දා

උදේ 11ත් සවස 1ත් අතර

සවස 7ත් රෑ 9ත් අතර

YouTube

යූ ටියුබ් කන්ටෙන්ට් කියලා කියන්නේ මුදල් උපයන්නත් පුළුවන් හොද සමාජ මාධ්‍යක්නේ ඉතින් ඔයාට ඔයාත් අලුතෙන් යු ටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතනවනම් එහෙම නැත්නම් ඔයත් යූ ටියුබ් චැනල් එකක් කරන කෙනෙක් නම් හොද රීච් එකක් ගන්න ඕනිනම්,

සෙනසුරාදා සහ ඉරිදා

උදේ 9ත් 11 ත් අතර

දවල් 12ත් සවස 4ත් අතර