සයිබර් අවකාශය තුළ කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදු වන හිරිහැර.
වැඩිය අසන්නට දකින්නට නොලැබුණ නමුත් මාධ්‍යවේදීන් වගේම මාධ්‍යවේදිනියන් ද නිරන්තර තාඩන පීඩන වලට ලක් වන කොට්ඨාසයක් . ඇස් පනාපිට කාන්තා හිංසනයට අත තියන්න බිය බොහොමයක් දෙනා ඒ සඳහා තෝරා ගන්න එකම සහ පහසුම ක්‍රම වේදය Social media platforms.
?♀️ ඔබ නොදන්නා නමුත් ලෝකයේ අනෙක් රටවල සේම ලංකාවෙත් බොහෝ මාධ්‍යවේදිනියන් සයිබර් අවකාශය තුළ නිරන්තර ලිංගික අපයෝජන, හිරිහැරයන්ට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.
?♀️ එලෙස කාන්තා මාධ්‍යවේදිනියන්ට ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන්ය කරුණු ලබන්නේ ඔවුන්ව ඔවුන්ව තර්ජනය කිරීම, තැති ගැන්වීම සහ නිශ්ශබ්ද කිරීම අරමුණු කරගෙනයි.
?♀️ ශ්‍රී ලංකාව තුළ පරිගණක හදිසි තත්වයන් සහ සූදානම් පිළිබඳ කණ්ඩායමට( CERT) වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාව 2020 වර්ෂයේ දී 16,376 දක්වා ඉහළ ගොස් ඇත.
?♀️ මෙය 2019 වසරේ වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාව වන 3,566ට සාපේක්ෂව 460% කට ආසන්න වැඩිවීමකි.
කාන්තා මාධ්‍යවේදීන් සහ අන්තර්ජාලය හරහා සිදු වන හිරිහැර
?♀️ මෙම ක්‍රියා කාන්තාවන්ගේ පෞද්ගලික ගිණුම් වලට අනවසරෙන් ඇතුල් වීමේ සිට ලිංගික හිංසන තර්ජන දක්වාම විහිදෙනවා.
?♀️ මෙමඟින් කාන්තා මාධ්‍යවේදිනියන්ට ඔවුන්ගේ මාධ්‍ය කටයුතු කරගෙන යාමට, පෞද්ගලික ජීවිතේට සහ ඔවුන්ගේ ආරක්ෂාවට අහිතකර බලපෑම් කරනවා.
වැඩිවන ප්‍රහාරයයන් වැඩියෙන්ම හඳුනාගෙන ඇති ක්ෂේශ්‍ර
? ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය හේතුවෙන් ( 47%)
? දේශපාලනය සහ මැතිවරණය(44%) සහ මානව හිමිකම් සහ සමාජ ප්‍රතිපත්ති ( 31%)
කාන්තා මාධ්‍යවේදිනියන්ට සුලබව අත්විඳින අන්තර්ජාල හිරිහැර මොනවද ?
? දේශ සහගත භාෂාවෙන් අපහාස කිරීම.
? පෞද්ගලික පණිවිඩ මගින් හිරිහැර කිරීම.
? කීර්තියට හානි කිරීමේ තර්ජනය සඳහා ඉලක්ක කර ගැනීම.
? ශරීරික හිංසන තර්ජන .
? වෘත්තීය තත්ත්වයට තර්ජන.
? ලිංගික ප්‍රචණ්ඩත්ව තර්ජන.
? ලුහු බැඳීම සහ ආවේක්ෂණය.
? ඡායාරූප වීඩියෝ පදනම් කරගෙන අපහාස කිරීම.
අන්තර්ජාලය හින්සනය කාන්තා මාධ්‍යවේදිනියන්ට බලපාන්නේ කෙසේද?
? online හිරිහැර ඵලදායිතාවයට හානි කරන අතර රැකියාවේ වීමට පවා හේතු විය හැකියි.
? කාන්තා මාධ්‍යවේදිනිය (30%) සමාජ මාධ්‍ය වාරණය කිරීමෙන් ප්‍රචණ්ඩත්වය ප්‍රතිචාර දක්වා ඇත.
? 20% ක් දෙනා සියලු online අන්තර්ක්‍රියා වලින් ඉවත් වී ඇත.
? 18% ක් දෙනා ග්‍රහකයන් සමඟ සම්බන්ධවීමෙන් වැළකී ඇත.
? 38% තමන්ව අඩුවෙන් පෙන්වීමට ක්‍රියා කර ඇත.
? 2% පුවත්පත් කලාව මුළුමනින්ම අත්හැර ඇත.
? 11% කට වැඩ නැතිවී, රැකියා අහිමිවී ඇත.
? මාධ්‍යවේදිනියන්ගෙන් 73% අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වලට කළ හැකි දේවල්.
✅ කාන්තා මාධ්‍යවේදිනියන්ට දොස් පැවරිය යුතු නැත. ඒ වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට සහාය දැක්විය යුතුය .
✅ අන්තර් ජනසන්නිවේදන ආයතන වෙත මාධ්‍යවේදීන් මුහුණ දෙන හිංසනය වාර්තා කිරීමට ඉදිරිපත් කළ යුතුයි.
✅ මාධ්‍ය ආයතන තම කාර්ය මණ්ඩලයට එරෙහි ප්‍රචණ්ඩත්වය හඳුනාගැනීම වාර්තා කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා පද්ධතිය ස්ථාපිත කළ යුතුයි.
✅ මාධ්‍ය ආයතනයකින් ඉලක්කගත අධ්‍යාපනික ප්‍රමාණයක් ප්‍රමාණවත් කාර්යමණ්ඩලයට ලබාදිය යුතුය.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |