පසුගිය සතියට සාපේක්ෂව රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක්.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 18, 2024 09:25 AM GMT
Report

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)                                
Rs. 658,224.00          
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                   
Rs.23,220.00      
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                               
Rs.185,750.00 
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                               
Rs. 21,290.00 
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                                
Rs.170,300.00  
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                    
Rs.20,320.00 
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                              
Rs.162,550.00  

  ඊයේ රන් මිල