පොහොර සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..

Sri Lanka
By krishani Jul 03, 2022 05:25 AM GMT
Report

ඉන්දීය ණය ආධාරය යටතේ මෙරටට ලබා දෙන පළමු යූරියා පොහොර තොගය ඕමාන වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවට පැටවීමේ කටයුතු ඊයේ (02) දිනයේ රාත්‍රියේ අවසන් කර ඇත.

එම නෞකාව ඉදිරි දින කිහිපය තුළ කොළඹ වරායට ළඟාවීමට නියමිත වන අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 40,000 ක් එම නෞකාවට පටවා ඇති බවත් ඉතිරි පොහොර තොගය සති කිහිපයකින් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join