පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (04) දින අලුයම ගම්පහ - බෙම්මුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සමග ඇති වු වෙඩි හුවමාරුවක දී සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් බවට සැලකෙන ඔහු පිටකොටුව - බැස්ටියන් මාවත ප්‍රදේශයේ පසුගිය දා තරුණයෙක් ව ඝාතනය කළ සිදුවීමේ ප්‍රධාන සැකකරු ද වන අතර 41ක් හැවිරිදි මොහු ඉහළ විතානගේ ජෝශෆ් නම් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |