ආසාවෙන් කන රඹුටන් ගෙඩියක් නිසා පාසල් සිසුවෙක්ට සිදු වුන සංවේදී සිදුවීමක්..
Sri Lanka
By krishani
යාපනය - කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වයස අවුරුදු දහයක පාසල් සිසුවෙකු රඹුටන් මද කැබැල්ලක් සිර වී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.
ඒ ඊයේ (03) අදාළ එම සිසුවා රඹුටන් කෑමේදී මෙලෙස එහි කැබැල්ලක් උගුරේ සිර වී තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |