දින සීමා වූ, අමාත්‍යාංශයක සේවා නැවත සාමාන්‍ය පරිදී..

Sri Lanka
By krishani Jul 04, 2022 02:34 AM GMT
Report

අද (04) සිට සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර ඇති අතර සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද සතියේ දින 05 තුළම විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join