ආදරණීය ගායක චාමර වීරසිංහගේ ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් - ඔබත් මේ ගැන අදම දැනුවත්වන්න..!

Facebook Sri Lanka Social Media Gossip Today Chamara Weerasinghe
By Sewvandhi Dec 22, 2023 01:21 PM GMT
Report

කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

- උපුටා ගැනීම -

චාමර වීරසිංහ සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් කරගෙන යන බවට තොරතුරු ලැබී ඇත. එවැනි ක්‍රියාවක් කිසිම අයුරකින් අප සිදුනොකරන අතර, එවැනි ක්‍රියාවන් සිදුකරන අය පිළිබඳ තොරතුරු තිබේනම්, අප දැනුවත් කරන්න...

- Admin - 2023.12.22

- උපුටා ගැනීම අවසන් -  

Gallery