ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම අත්‍යවශ්‍ය ඇයි?

Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 21, 2022 10:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

යම් ආහාරයක් ඖෂධීය ගුණයෙන් යුතු ක්‍රියාකාරී ආහාරයක් වීමට නම් එහි ප්‍රතිඔක්සිකාරක ගුණ තිබිය යුතුමයි. ප්‍රතිඔක්සිකාරක ගුණ යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල දී නිපදවන මුක්ත ඛණ්ඩ (Free radicals) ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවයි. ඒ කියන්නේ ශරීරය සිදුවන විවිධ රසායනික ක්‍රියාවලිය දී නිපදවන සමහර හානිදායක අංශු කොටස් විනාශ කළ හැකි සංඝටකයක්. මේවා ආහාර වල තිබිය යුතු ප්‍රධනම ගුණයක්.

🥕🍒🥒 ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු ආහාර නිතර පරිභෝජනය කිරීම දියවැඩියාව ,හෘදයාබාධ, අංශභාගය, පිළිකා, අධි රුධිර පීඩනය වැනි රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

🥕🍒🥒 බීට් රූට් වල Rutin , Epicatechin, Caffeine acid යන ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එහි ඇති Inorganic නයිට්‍රේට් මඟින් අධි රුධිර පීඩනය වළක්වා ගැනීමට උදව් වෙනවා.

🥕🍒🥒 ඒ වගේම බීට් රූට් වල Rutin , Epicatechin, Caffeine acid යන ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එහි ඇති Inorganic නයිට්‍රේට් මඟින් අධි රුධිර පීඩනය වළක්වා ගන්න පුළුවන්.

🥕🍒🥒 එමනේම බණ්ඩක්කාවල Polyphenols , Flavonoids යන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර නිතර පරිභෝජනය හෘදය ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට උපකාර වෙනවා.

🥕🍒🥒 මේ අතර Lycopene යනු තක්කාලි වලට රතු වර්ණය ලබා දෙන වර්ණකයක් වන අතර එය ශරීරයට ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරකි.

🥕🍒🥒 Lycopene වලට අමතරව තක්කාලිවල beta - carotin , Chlorogenic acid යන ප්‍රතිඔක්සිකාරක ද අඩංගු වන අතර ඒවා ලබාගත හැකි හොඳම ප්‍රභවය තමයි විටමින් C.. විටමින් C බහුල ආහාර වලින්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW